Monday, February 5, 2018

වරද

මගේ වරද විය හැකිද?
ඔව් ඔබට ප්‍රේම කිරීම..?
මගේ වරද විය හැකියි 
සැකයක් නැතුවාම
ඔබ වෙනස් වූ බව සිතීම..!
තෙත් මැට්ට වියලුණු පසුව
තවදුරටත් සුනම්‍ය නොවනබව..
ඔව් ඒ මගේ ලොකුම වරද!