Saturday, November 2, 2013

හීන යළි ඉපදීම..

නටුවෙන් ගිලිහී වැටෙත්දී.......
නුඹ දෝත් නොපෑ නම්
කොහිද මෙතරම් හැඩක්..
ගිලිහී වැටෙන්නට
උරුම වුණ නිසාවෙන්...
මියෙනතුරු රැකගන්න
ඉතින් නුඹ සෙනෙහසින්..
මේ හීන නුඹ නමින්
යළි උපන් නිසාවෙන්...



2 comments:

  1. ආදරේ නාමයෙන්...
    රැකගන්න හැමදාම........
    පණ සේම ළඟින්ම...
    ඔය හීන මට දෙන්න.....

    (කවිම ලියන්නෙ මොකෝ බං)

    ReplyDelete
    Replies
    1. මේවා සෑහෙන්න පරණ කවි වගයක්.යාළුවෙක්ගේ පින්තූර වගයකට ලියපුවා.ලඟදි මතක්වෙලා හොයාගත්තේ.:D :D

      Delete